ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය දිනාගැනීමට හිලරි ක්ලින්ටන් සමත් ව ඇති බව වාර්තාවේ.
මෙලෙස ඇමෙරිකාවේ ප්‍රධාන පක්ෂයකින් තරග වදින ප්‍රථම අපේක්ෂිකාව ඇයයි. බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන අන්දමට පළමු අදියරේ ඡන්ද විමසීම්වලදී අවශ්‍ය නියෝජිත සංඛ්‍යාව ඇයට ලැබී ඇත.
ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙබ් අඩවියට අනුව හිලරි ක්ලින්ටන්ට ලැබී ඇති නියෝජිත සංඛ්‍යාව 2383කි. ආසන්නම ප‍්‍රතිවාදියා වන බර්නි සැන්ඩර්ස්හට ලැබී ඇත්තේ නියෝජිතයින් 1569 දෙනෙකු පමණයි. සුපිරි නියෝජිතයින් ලෙස හඳුන්වන ඩිමොක‍්‍රටික් පක්ෂයේ අභ්‍යන්තර ප‍්‍රබලයන්ගේ සහාය ද හිලරි ක්ලින්ටන් වෙත ලැබී ඇති බව පැවසේ.
Tuesday, June 7, 2016
හිලරි ක්ලින්ටන් ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්ව දිනා ගනී.
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment