කොස්ගම විනාශය ගැන සිදුකෙරෙන විමර්ශනවලදී ආරක්ෂක හමුදාවන්ගේ ජීවගුණය කුමන තත්ත්වයේ පවතින්නේද යන්න කෙරෙහිද අවධානය යොමුවිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ආරක්ෂක හමුදාවන්ගේ මානසිකත්වය මේ වන විට දුර්වල කර ඇති බවයි.
(එම නිවේදනය පහතින් දැක්වෙයි)
Tuesday, June 7, 2016
හමුදාවේ ජීවගුණය පහළ වැටිලා - මහින්දගෙන් නිවේදනයක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment