කුරූණෑගල ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ අද (07දා) අලුයම 4.30ට පමණ ගින්නක් ඇතිව තිබේ.
මෙම ගින්නෙන් රුපියල් මිලියනයක පමණ අලාභයක් සිදුව ඇති අතර බාහිර රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන වාට්ටු කිහිපයක් විනාශයට ලක්ව තිබේ.
බාහිර රෝගී අංශය විනාශ වීම හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර වෙනත් ස්ථානයක පවත්වාගෙන යන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
Tuesday, June 7, 2016
කුරූණෑගල ශික්ෂණ රෝහලේ ගින්නක්.
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment