කැලණිය විශ්වවිද්‍යාලය තුළ සිදුකරන ශිෂ්‍ය මර්දනය වහාම නවතා දමන්නැයි ලෙස ඉල්ලමීන් එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සත්යග්රහ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හා කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය එක්ව මෙම සත්‍යග්‍රහය පවත්වනු ලබන අතර, මේ නිසා දුම්රිය පොළ ඉදිරිපිට මං තීරුවෙන් රථවාහන ගමනාගමනයටද බාධා එල්ලවී ඇති බව පොලීසිය පවසයි.
Tuesday, June 7, 2016
කැලණිය විශ්වවිද්‍යාලය සිසු සිසුවියෝ කොටුවේ සත්යගහ්රයක.
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment