පවුලට විරුද්ධව බැන්ද නිසා අම්මා දුවට කරපු මහ අපරාධය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

පවුලට විරුද්ධව බැන්ද නිසා අම්මා දුවට කරපු මහ අපරාධය

තම පවුලේ කැමැත්තට එරෙහිව විවාහයක් සිදු කරගත් පකිස්ථානයේ තරුණ කාන්තාවක් ඇයගේ මවවිසින් පුලුස්ස ඝාතනය කළ පුවතක් වාර්තා වේ.

ලාහෝරයේ සිය සැමියාගේ නිවෙසේ මෙසේ මියගිය සීනාත් රෆික්යේ සිරුර තබා ඇති නමුත් එය භාර ගැනීමට ඇයගේ පාර්ශවයේ කිසිවකුත් පැමිණ නැතැයි එරට පොලිසිය කියයි.

සිද්ධියට සැකපිට සීනාත්ගේ මව අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ 18 හැවිරිදි ඇයගේ සිරුරේ වධ හිංසා සිදු කළ සලකුණුද දක්නට ඇති බවයි. ඇයගේ සිරුරට තෙල් වත්කර ගිනි තබා ඇතැයි අනාවරණය වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad