මෙරට හමුදාව යුධ අපරාද කලා.. නමුත් පිලිගන්නේ නෑ.. – චන්ද්‍රිකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

මෙරට හමුදාව යුධ අපරාද කලා.. නමුත් පිලිගන්නේ නෑ.. – චන්ද්‍රිකා

මෙරට පැවති යුද ගැටුම්වලදී රජයේ හමුදාවන් යුද අපරාධ සිදුරක ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

එහෙත් ඒ බව හමුදාව විසින් පිළිනොගනු ඇතැයිද පවසන ඇය කල වරද පිළි නොගැනීම දකුණු ආසියානු සම්ප්‍රදාය බවද කියා සිටියාය.

ඇය මේ බව කියා සිටියේ ජාතික සමගිය සහ සංහිදායාව සදහා වන කාර්යාලයේදී මාධ්‍ය අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad