සැඟවූ වස්තු සොයා හිටපු ජනපතිගේ මස්සිනාගේ ඉඩම පොලිසියෙන් හාරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

සැඟවූ වස්තු සොයා හිටපු ජනපතිගේ මස්සිනාගේ ඉඩම පොලිසියෙන් හාරයි..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ මස්සිනා කෙනකු වන වෛද්‍යවරයකුගේ නුගේගොඩ නාවල පිහිටි ඉඩමක් රහස් පොලීසියේ කණ්ඩායමක් විසින් ඊයේ දිනයේ පරීක්‍ෂාවට ලක් කර ඇත.

මෙම කැණීම් කටයුතු සිදු කර ඇත්තේ අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත වන අතර අදාල ඉඩමේ සැකකටයුතු යමක් වළ දමා ඇතැයි ලද පැමිණිල්ලක් මතයි.

ඉඩමේ වළවල් දෙකක් සැකකටයුතු යමක් සෙවූවචද කිසිවක් හමුනොවූයෙන් නැවත පිටත්ව ගොස් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad