රට ටි‍්‍රලියන ගාණක් ණය නම් ඇමැතිවරු සැප වාහන ගන්නේ ඇයි.. මේක හරි කැත වැඩක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

රට ටි‍්‍රලියන ගාණක් ණය නම් ඇමැතිවරු සැප වාහන ගන්නේ ඇයි.. මේක හරි කැත වැඩක්..

පටි තද කර ගන්නැයි ජනතාවට කියමින් මැති ඇමතිවරුන් බිලියන  ගණනක වාහන ගැනීම කැත වැඩක් යයි නියොජ්‍ය ඇමත රන්ජන් රාමනායක මහතා පවසයි.

තමන් භාවිතා කරන වාහනය වසර කිහිපයක් පැරණි එකක් බවත් එය මාසයක වතාවක් අලූත්වැඩියා කරන බවත් පවසන ඔහු තමන් නැවතී සිටින්නේද මාදිවෙල පිහිටි මන්ත‍්‍රි නිල නිවසේ බවද සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad