චන්ද්‍රිකාට සෞඛ්‍ය ඇමතිකම දෙන්නැයි ජනපතිගෙන් ලිඛිතව ඉල්ලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

චන්ද්‍රිකාට සෞඛ්‍ය ඇමතිකම දෙන්නැයි ජනපතිගෙන් ලිඛිතව ඉල්ලයි..

අර්බුද රැසක් ඇති වී තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශය රාජිත සේනාරත්න මහතාගෙන් ඉවත් කර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කරන්නැයි හිටපු ඇමති සහ ලංකා කම්කරු කොංග‍්‍රසයේ උපදේශක ටී.වී. සෙන්නන් මහතා ජනාධිපති මෛත‍්‍රිපලා සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

තමන් චන්ද්‍රිකා රජයේ සිටි ඇමතිවරයෙකු ලෙස ඇය ගැන හොදින් දන්නා බවද පවසන ඔහු මෙවන් ගැටලූකාරී තත්ත්වයන්ට විසදුමක් සේ හිටුපු ජනපතිනියට එම අමාත්‍යාංශය බාර දීම වඩා සුදුසු යයිද ලිපියේ සදහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad