හමුදාවට ආයුද වැඩියි.. ඒවා පිට රටකට විකුණලා දානවා.. – ඇමති සාගල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

හමුදාවට ආයුද වැඩියි.. ඒවා පිට රටකට විකුණලා දානවා.. – ඇමති සාගල

යුධ හමුදාව සතුව ඇති වැඩිපුර අවි ඒවා මිලදී ගත් සමාගම්වලට, රටවල්වලට හෝ වෙනත් ගැණුම්කරුවනට විකුණා දැමීමට සහ ඇතැම් අවි නිෂ්ක‍්‍රීය කිරීමට සූදානම් බව ඇමති සාගල රත්නායතක මහතා පවසයි.

ඊයේ කොස්ගම ප‍්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ යුධ හමුදාව මේ සම්බන්ධයෙන් කර ඇති සංගණනයක්  අනුව මේ තීරණය ගන්නා බවත් යුද්දයක් නැති අවස්ථාවක අමතර අවි තබා ගැනීම ප‍්‍රයෝජනවත් නැති බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad