යුධ හමුදාව සතුව ඇති වැඩිපුර අවි ඒවා මිලදී ගත් සමාගම්වලට, රටවල්වලට හෝ වෙනත් ගැණුම්කරුවනට විකුණා දැමීමට සහ ඇතැම් අවි නිෂ්ක්‍රීය කිරීමට සූදානම් බව ඇමති සාගල රත්නායතක මහතා පවසයි.
ඊයේ කොස්ගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ යුධ හමුදාව මේ සම්බන්ධයෙන් කර ඇති සංගණනයක් අනුව මේ තීරණය ගන්නා බවත් යුද්දයක් නැති අවස්ථාවක අමතර අවි තබා ගැනීම ප්‍රයෝජනවත් නැති බවත්ය.
Saturday, June 11, 2016
හමුදාවට ආයුද වැඩියි.. ඒවා පිට රටකට විකුණලා දානවා.. – ඇමති සාගල
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment