උතුරේ කොටි පවුල් නඩත්තු කරන්න රජයෙන් මිලියන 25ක්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

උතුරේ කොටි පවුල් නඩත්තු කරන්න රජයෙන් මිලියන 25ක්…

උතුර පළාත් සභාව විසින් හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගේ පවුල් නඩත්තු කිරීම සඳහා මිලියන 25ක මුදලක් ලබා දී ඇත. මෙසේ ලබා දී ඇත්තේ පළාතේ ග්‍රාමීය සංවර්ධන කටයුතුවලට වෙන් කර ඇති මුදල්ය.

තෝරාගත් කොටි පවුල්වලට මෙම රජයේ අරමුදල් ලබා දෙන අතර පළාත් ග්‍රාමීය සංවර්ධන කටයුතු ඇමැති පී. දෙතිස්‌වරන්ගේ උපදෙස්‌ වැඩපිලිවෙල ක‍්‍රියාත්මකයි.

මධ්‍යම රජයේ කැපිනය් මණ්ඩලයටද කොටි පවුල්වලට දීමනාවක්‌ ලබා දීමේ යෝජනාවක් ගෙන ආවද එයට මෙතෙක් අනුමත කර නැත.

No comments:

Post a Comment

Post Bottom Ad