උතුර පළාත් සභාව විසින් හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගේ පවුල් නඩත්තු කිරීම සඳහා මිලියන 25ක මුදලක් ලබා දී ඇත. මෙසේ ලබා දී ඇත්තේ පළාතේ ග්‍රාමීය සංවර්ධන කටයුතුවලට වෙන් කර ඇති මුදල්ය.
තෝරාගත් කොටි පවුල්වලට මෙම රජයේ අරමුදල් ලබා දෙන අතර පළාත් ග්‍රාමීය සංවර්ධන කටයුතු ඇමැති පී. දෙතිස්වරන්ගේ උපදෙස් වැඩපිලිවෙල ක්‍රියාත්මකයි.
මධ්‍යම රජයේ කැපිනය් මණ්ඩලයටද කොටි පවුල්වලට දීමනාවක් ලබා දීමේ යෝජනාවක් ගෙන ආවද එයට මෙතෙක් අනුමත කර නැත.
Saturday, June 11, 2016
උතුරේ කොටි පවුල් නඩත්තු කරන්න රජයෙන් මිලියන 25ක්…
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment