හම්බන්තොට ප‍්‍රදේශයේ මෙගාවොට් 500ක ධාරිතාවකින් විදුලි බලාගාරයක් ඉදිකිරීමට චීන සමාගමකට පැවසීමට රජය තීරණය කර ඇත.
මෙම සමාගම මීට පෙර නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයද ඉදිකල සමාගමම වෙයි.
මෙම නව බලාගාරය ඉදිකෙරෙන්නේ චීනයට හම්බන්තොටින් ලබා දෙන හෙක්ටයාර් 1000ක පමණ භූමි ප‍්‍රදේශය තුලයි.
Tuesday, June 14, 2016
![](https://1.bp.blogspot.com/-7Kd9qaiRHuA/WaEtZyc70TI/AAAAAAAADsA/7WUYBVoY-UwwjdEP3kDFPvH9htN0dDKgQCLcBGAs/s1600/demo-image.jpg)
බාලයි කියු නොරොච්චෝල හැදු චීන සමාගමට හම්බන්තොටත් බලාගාරයක් හදන්න දෙයි..
Tags
# අනාවරණ
Share This
![Author Image](http://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHGI0Me-r_Rt7ucmJ6nhwibSKurrw3WH8-sE44qNg5HfySBgymP7FDKhGNz9R3lBOCuzzlyYXHJufqkci-Jj5OaSEnZpwIa9bNsH6QdLAz8ccPFF-EEIiu6UlfcIfnmE4/s113/90031a4f8e812dd2a0028c4b11e9d781.jpeg)
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment