සලාව යුධ හමුදා කඳවුර තුළ දුමක් නැගීම හේතුවෙන් අද (08) පෙරවරු 10ට පමණ තාවකාලිකව වසා දැමූ කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය යළි විවෘත කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මාර්ගය වසා දැමීමෙන් විනාඩි 20කට පමණ පසු යළි වාහන ගමනා ගමනය සඳහා විවෘත කොට තිබේ. කඳවුර තුළින් නැගුණු දුම හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස එලෙස මාර්ගය තාවකාලිකව වසා දැමූ බව වාර්තා වේ.

No comments:
Post a Comment