කොළඹ - අවිස්සාවේල්ල ප්රධාන මාර්ගය කොස්ගම ප්රදේශයෙන් අවහිර කරමින් එම ප්රදේශවාසීන් විසින් උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වේ.
පසුගියදා කොස්ගම, සලාව හමුදා කඳවුරේ ඇති වූ හදිසි පිපිරීම සහ ගින්න හේතුවෙන් හානියට පත් එම මාර්ගය යළි ජනතාවට විවෘත කළේ ඊයේ (07) රාත්රියේ දී ය.

No comments:
Post a Comment