නිදහසේ ජපානේ ඇවිදින මහින්ද සහ ගෝලයෝ (ඡයාරූප) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

නිදහසේ ජපානේ ඇවිදින මහින්ද සහ ගෝලයෝ (ඡයාරූප)

ජපානයේ සංචාරයකට ගිහින් ඉන්න මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම ජපානයේ නරීටා නගරයේ හරි සැහැල්ලුවෙන් ඇවිදිමින් කතා බහ කරමින් නිස්කලංකව කාලය ගත කරලා තියෙනවා.

බලන්නකෝ මේ පින්තූර වල ඉන්න කස්ටිය කොයි තරම් නිස්කලංකව ඉන්නවද කියල. මහින්ද රාජපක්ෂ මහත්තයා දැක්ක ජපන් වැසියන් ආසියාවේ වීරයා මහින්ද බව කියමින් මහින්ද රාජපක්ෂ වටා එක්වුනා කියල තමයි අපිට අරන්චිවුනේ.

ඔහොම ජපානේ ගිහින් හිටපු මේ අය Gym ගිහින් ශරීර සෞඛ්‍ය ගැනත් හිතලා තියෙනවා ඉතින්. බලන්නකෝ මහින්ද මහත්තයායි රෝහිත මහත්තයයි Gym එකේ සෙට් එක දාන හැටි.













No comments:

Post a Comment

Post Bottom Ad