ටච්වුඩ් සභාපති කිවුල්ගෙදර පොලිසියෙන් බේරගන්න රෝසිගෙන් පොලිසියට තර්ජන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

ටච්වුඩ් සභාපති කිවුල්ගෙදර පොලිසියෙන් බේරගන්න රෝසිගෙන් පොලිසියට තර්ජන

අපි වාහනයක් පාරට දානකොට අනිවාර්යයෙන් තියෙන්න ඕන දෙයක් තමයි නොම්බර තහඩුව.

ඒත් ටච්වුඩ් සභාපතිවෙලා ඉන්න ලංකා කිවුලේගෙදර කියන කෙනා පහුගිය දවසක හොර නොම්බර තහඩු එක්ක පොලිසියට මාට්ටු වෙලාලු. කොහොමහරි ඉතින් මේක අහුවුනාම වාහනේ අගමැතිගේ කියලා.

එහෙම කිව්වට පොලිසිය එච්චර ලේසියෙන් මෙයාට යන්න දීලා නෑ. පස්සේ අගමැති නියෝජ්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි රෝසි සේනානායකත් පොලිසියට තර්ජන කරලා තියෙනවලු මෙයාව යවන්න කියලා. ඔන්න වැඩේ හැටි. එයාලට එක නීතියක් රටේ අනිත් මිනිස්සුන්ට තව නීතියක්.

කොහොමහරි ඉතින් මිනිහ පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. යහපලානේ මෙන්න මේ වගේ හැම වෙලාවේම ක්‍රියාත්මක වෙනවා නම් කොයිතරම් හොඳද නේ. DIG සුමිත් එදිරිසිංහ මහත්මයා ප්‍රමුඛත්වය ගෙන තමයි කොහොමහරි මේ වැරදිකාරයට දඬුවම් ලබාදීලා තියෙන්නේ. කොහොම වුනත් පොලිසිය මේ වගේ තීරණය ගත්ත එක ගැන අපිට සතුටුයි.

No comments:

Post a Comment

Post Bottom Ad