පොසොන් විශේෂ දුම්රිය සේවා කාල සටහන මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

පොසොන් විශේෂ දුම්රිය සේවා කාල සටහන මෙන්න

පොසොන් විශේෂ දුම්රිය සේවා කාල සටහන මෙන්න
මෙවර පොසොන් පොහෝ දිනය වෙනුවෙන් අනුරාධපුරය බලා යන සැඳැහැවතුන්ගේ ගමන් පහසුව උදෙසා විශේෂ දුම්රිය සේවා 26ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම මස 17වැනි දින සිට 21 වැනි දින දක්වා එම දුම්රිය විශේෂ සේවා ක්‍රියාත්මක වේ. ඒ අනුව 18 වැනිදා සිට 20 වැනිදා දක්වා අනුරාධපුර/ මිහින්තලය/ අනුරාධපුරය අතරත් අනුරාධපුරය/ මැදවච්චිය/ අනුරාධපුර හා අනුරාධපුරය/ මහව/ අනුරාධපුරය අතර විශේෂ දුම්රිය ධාවනයට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව දිනපතා ධාවනය වන දුම්රියන් සඳහා අමතර මැඳිරි එක්කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

එම දුම්රිය කාලසටහන පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad