යහපාලනය යනු තුන් බියයි, අපදා ගැන ටිංකිරි කතා එපා! නීතියට වැඩ කරනු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

යහපාලනය යනු තුන් බියයි, අපදා ගැන ටිංකිරි කතා එපා! නීතියට වැඩ කරනු

ගංවතුරෙන් සහ පිපීරීම් වලින් ආපදා වලට ලක් වූ පුරවැසියන් දැන ගත යුතු ආපදා නීතිය මිනීමැරුම්” ස්ත‍්‍රී දුෂණ” කොල්ලකෑම් සම්බන්ධව දඩුවම් දීමට නීති පනවා ඇති ආකාරයට ගංවතුරෙන්” පිපිරීම්වලින්” නායයාමෙන්” නියගයෙන් ”ගින්නකින්” ටොනෝඩෝවකින් පීඩා වූවන් ට වන්දි හිමිවන නීතියක් වර්ෂ 2005 දී ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් සම්මතකර ඇති බව ඔබ දන්නවාද?

ආපදා/ ව්‍යසන වලින් විපතට පත් සියලූ දෙනා මේ ආපදා නීතිය පිළිබද දැනුවත් වීම ඉදිරියේදී සිදුවිය හැකි ආපදා තත්ත්වයන් සහ විපත් සදහා සූදානම් වීමටත් වන්දි ලබා ගැනීමටත් හේතු වෙයි.

යහපාලනයේ තුන්බියට හෙට දවසේ ඔබද ගොදුරුව්ඉ ය හැක..ඒමනිසා හැකිතරම් මෙය ඔබගේ සමිපතමයන්ටක් යවිමට සලස්වන්න 

web-F-1 web-F-2 web-F-3 web-F-4 web-F-5

No comments:

Post a Comment

Post Bottom Ad