රවීට එරෙහි විශ්වාසභංගය පරාජයට පත්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

රවීට එරෙහි විශ්වාසභංගය පරාජයට පත්වෙයි

රවී එරෙහි විශ්වාසභංගය පරාජයට පත්වෙයි
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව අද (09) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 94 කින් පරාජයට පත් විය. 

විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. විවාදයෙන් අනතුරුව යෝජනාව පිළිබඳව ඡන්ද විමසීම ආරම්භ විය. 

ඡන්ද විමසීම නාමිකව සිදු විය. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 51 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 145 ලැබුණි. ඒ අනුව විශ්වාසභංගය පරදා මුදල් අමාත්‍යවරයා ජයගනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad