මත්තේගොඩ අභිරහස් මරණයක් (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

මත්තේගොඩ අභිරහස් මරණයක් (වීඩියෝ)

අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මත්තේගොඩ ප‍්‍රදේශයේ නිවසකින් හමුවී තිබෙනවා.

මෙලෙස මියගොස් තිබුණේ මිතුරෙකු සමඟ තම සහෝදරයාගේ නිවසේ පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයෙක්.


No comments:

Post a Comment

Post Bottom Ad