කොටි සංවිධානය ආයුද ගන්න මුදල් එකතු කරනවා.. – ඇමරිකාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

කොටි සංවිධානය ආයුද ගන්න මුදල් එකතු කරනවා.. – ඇමරිකාව

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර ජාලය මේ වන විට ආයුද මිලට ගැනීම සන්නිවේදන කටයුතු සදහා මූල්‍ය ආධාර එකතු කරමින් සිටින බව ඇමෙරිකාව පවසයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එලිදක්වන ලද ත‍්‍රස්තවාදය පිළිබද ශ්‍රී ලංකා වාර්තාවේ මේ බව සදහන් වෙයි.

මෙම ආධාර එකතු කිරීම් උතුරු ඇමෙරිකාව, යුරෝපයේ සහ ආසියාවේ සිදු වන බවද වාර්තාවේ සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad