වවුචර යුද්දය අනුමතයි.. 2017ටත් නිල ඇඳුම් වෙනුවට වවුචර්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

වවුචර යුද්දය අනුමතයි.. 2017ටත් නිල ඇඳුම් වෙනුවට වවුචර්..

2017 වසර සදහාද පාසැල් සිසුනට රජය විසින් පාසල් නිල ඇදුම් රෙදි වෙනුවට වවුචර් පත් ලබා දීම සදහා වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට කර තිබුනේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතායි.

රජයෙ මෙම තීරණය ගෙන ඇත්තේ පාසුල් සිසුනට නිසි ප‍්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුත් නිල ඇදුම් රෙදි වවුචර් ක‍්‍රමය මගින් ලබා දිය හැකි වීම හා රජයේ පිරිවැය හා කාලය ඉතිරි කර ගැනීමට හැකි නිසාය.


No comments:

Post a Comment

Post Bottom Ad