තම දරුවන් ඉදිරියේ ලිංගිකව එක්වූ යුවලක් පිළිබඳ පෘතුගාලයෙන් වාර්තා වෙනවා. මේ පිළිබඳ මේ වන විට පොලිස් පරීක්ෂණයක්ද අරඹලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
සමාජ ජාල වෙබ් අඩවි හරහා මෙම වීඩියෝව ලෝ පුරා ප්‍රසිද්ධියට පත් වූ විට තමයි පෘතුගාලයේ ආරක්ෂක අංශ මේ පිළිබඳ පරීක්ෂණ කරන්න පටන් අරන් තියෙන්නේ.
එහි දැක්වෙන්නේ තම දියණිය ළඟ සිටියදී ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධ ස්ථානයක ලිංගිකව එක්වන ආකාරයයි. මෙය රහසිගතව පටිගත කල අයෙකු සමාජ ජාල හරහා ප්‍රසිද්ධ කර තිබෙනවා.
Wednesday, June 15, 2016
![](https://1.bp.blogspot.com/-7Kd9qaiRHuA/WaEtZyc70TI/AAAAAAAADsA/7WUYBVoY-UwwjdEP3kDFPvH9htN0dDKgQCLcBGAs/s1600/demo-image.jpg)
දරුවා ඉදිරියේ ලිංගිකව එක්වු යුවළකට වැඩ වරදී
Tags
# ඕපාදුප
Share This
![Author Image](http://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHGI0Me-r_Rt7ucmJ6nhwibSKurrw3WH8-sE44qNg5HfySBgymP7FDKhGNz9R3lBOCuzzlyYXHJufqkci-Jj5OaSEnZpwIa9bNsH6QdLAz8ccPFF-EEIiu6UlfcIfnmE4/s113/90031a4f8e812dd2a0028c4b11e9d781.jpeg)
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment