ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හෙට දිනයේ සිට කොටුව ජනාධිපති මන්දිරය මහජන ප්‍රදර්ශනයට සදහා විවෘත කිරීමට තීරණය කර ඇත.
හෙට පෙරවරැ 08.00ට ජනාධිපතිවරයා අතින් ජනාධිපති මන්දිරය මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරෙන අතර ඉන් පසු ජනතාවට දැකගැනීමේ අවස්ථාව තිබේ.
මෙම මන්දිරය තුල භූගත තවත් මාලිගාවක් ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කලකට පෙර සදහන් කල අතර එජාප මැති ඇමතිවරැන් වරින් වර කියා සිටියේ මේ තුල රත්රන් වැසිකිලි පොච්චි රත්රන් කඩු ආදියද ඇති බවයි.
Tuesday, June 7, 2016
Home
ප්රවෘත්ති
භූගත මාලිගා, රත්රන් වැසිකිලි, රත්රන් කඩු හෙට සිට බලන්න.. ජනපති මැදුර හෙට සිට මහජන ප්‍රදර්ශණයේ..
භූගත මාලිගා, රත්රන් වැසිකිලි, රත්රන් කඩු හෙට සිට බලන්න.. ජනපති මැදුර හෙට සිට මහජන ප්‍රදර්ශණයේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment