ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල ගාස්තු ඉහල දැමීමට කැබිනට් අනුමැතිය ඉල්ලා තිබේ.
ඊට අනුමැතිය ලැබුනහොත් ජල ගාස්තුව 15%-20% අතර ප්‍රමාණයකින් වැඩි වනු ඇති බව වාර්තා වෙයි.
ගාස්තු වැඩකිරීමට හේතු ලෙස දක්වා ඇත්තේ නිෂ්පාදන පිරිවැය ඉහළයෑම හා වසර 4 කට වරක් වැඩිකරන ජල ගාස්තුව මෙතෙක් වැඩිනොකිරීමයිි. මේ අතර පසුගිය මැයි මස 02 දා සිට ජල ගාස්තු සදහා වැට් බද්දද ඇතුලූ කර ඇත.
Tuesday, June 7, 2016
ජල ගාස්තුවටත් අපමණ අගයක්.. 20%කින් වැඩි කරන්න යයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment