මුදල් ඇමති රවි කරුණානායකට එරෙහිව හෙට දිනයේදී පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති විහ්වාස භංග යෝජනාවට එරෙහිව ඡන්දය බාවිතා කරන්නට ශ්‍රීලනිප ආණ්ඩු පක්ෂ කණ්ඩායම තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් හමුවේදී මෙම තීරණයට එළැඹි බව ශ්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා කියා සිටියේය. මෙම විශ්වාස බංගය ආණ්ඩුවට විශ්වාසය පල කරන යෝජනාවක් බවට පත් කර ගන්නා බවද ඔහු කියා සිටියේය.
මේ අතර ඒකාබද්ද විපක්ෂය නිවේදනය කර තිබුණේ ආණ්ඩුවේ සිටින ශ්‍රිලනිප පිරිස සැබැවින්ම එජාප විරෝධී නම් මෙම විශ්වාස භාංගයට විරුද්ද වී සිය එජාප විරෝධී භාවය පාක්ෂිකයාට පෙන්වන ලෙසයි.
Tuesday, June 7, 2016
Home
දේශපාලන පුවත්
ශ්‍රීලනිප ඇමතිලා එජාපපේ්රමී වී ශ්‍රීලනිප ද්‍රෝහී වෙති.. එජාපය රකින්න විශ්වාස භංගයට විරුද්දයි..
ශ්‍රීලනිප ඇමතිලා එජාපපේ්රමී වී ශ්‍රීලනිප ද්‍රෝහී වෙති.. එජාපය රකින්න විශ්වාස භංගයට විරුද්දයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment