තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් අමු තිත්ත කුණුහරුපයෙන් බනිමින් පොලිස් නිලධාරීන්ට එලව එලවා ගුටි දෙති.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 7, 2016

තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් අමු තිත්ත කුණුහරුපයෙන් බනිමින් පොලිස් නිලධාරීන්ට එලව එලවා ගුටි දෙති.. [Video]

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් විසින් හොරණ කලාප කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් පාලනය කරන්න ආ පොලිස් නිලධාරීන්ට එලව එලවා පහර දුන්හ.

කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියක් හි නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා වහා ස්ථාන මාරු කරන ලෙස ඔවුන් විරෝධයේ යෙදුනහ.

විරෝධතාවය නතර කරන ලෙස ගෙනැවිත් තිබූ උසාවි නියෝගයක් පොලීසිය විසින් කියවූ අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිවරයා සමඟ පැමිණ සිටි පිරි අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදිමින් පොලීසියට බහර දුන්හ.


 

No comments:

Post a Comment

Post Bottom Ad