64 ඩිරෙක්ටර්ට වහ වැටුණු 27 කෙල්ල ඥාතින්වත් ලැජ්ජ කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

64 ඩිරෙක්ටර්ට වහ වැටුණු 27 කෙල්ල ඥාතින්වත් ලැජ්ජ කරලා

ආදරේ කරන්න වයස බාධාවක්වත්, ජාති ආගම් බාධාවක් නෑ කියලා අපි අහලා තියෙනවා. ඒ් විදිහට අවුරුදු 64ක පුද්ගලයෙක් අවුරුදු 27 ක තරුණියක් විවාහ කරගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

ඇය ඉගෙනුම ලැබූ විශ්වවිද්‍යාලයේම අධ්‍යක්ෂකවරයෙකු සමග ප්‍රේම සබදතාවක් පටන්ගෙන දෙදෙනා විවාහ වී තිබෙනවා. කෙසේ වෙතත් මේ බව තරුණියගේ ඥාතීන් දැනගැනීමෙන් පසුව එම අධ්‍යක්ෂක Akash K. Rose නමැති පුද්ගලයාට පහරදී තිබෙනවා.

එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන් එම පුද්ගලයාට ආදරය කරන බවයි.


 

No comments:

Post a Comment

Post Bottom Ad