සේරුවිල විහාරාධිපති ගැන 11 වැනිදාට පසු ප්‍රකාශයක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

සේරුවිල විහාරාධිපති ගැන 11 වැනිදාට පසු ප්‍රකාශයක් 

සේරුවිල විහාරාධිපති ගැන 11 වැනිදාට පසු ප්‍රකාශයක් 
සේරුවිල මංගල රාජමහා විහාරාධිපති ලෙස කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මුංහේනේ මෙත්තාරාම හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් ලබන 11 වැනිදායින් පසු ප්‍රකාශයක් කරන බව අමරපුර ශ්‍රී කල්‍යාන වංශ මහා නිකායේ මහනායක දොඩම්පහල චන්ද්‍රසිරි හිමියෝ ඊයේ (08)  ප්‍රකාශ කළහ.

ත්‍රිකුණාමලයේ සිට බස්වලින් ආ පිරිසක් විහාරස්ථානය ඉදිරිපිට ඊයේ උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහා නායක  හිමියෝ එසේ පැවසූහ. අපවත් වී වදාල සේරුවිල සරණකිත්ති නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු  මෙත්තාරාම හිමියෝ විහාරධිපති ලෙස පත් කරනු ලැබූහ.

No comments:

Post a Comment

Post Bottom Ad