සංචාරක මණ්ඩලයට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දුන් විට රජයේ නිලධාරීන් අතර ඊට විරුද්ධව පෙත්සමක් අත්සන් කිරීම නිසා යළිත් ඒ ගැන සලකා බලන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
මෙම නිලධාරීන් පස් දෙනාගෙන් දෙදෙනකු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් බවත් මේ නිසා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ඔවුන් නියෝජනය කරන මණ්ඩලවලින් ඉවත් වන බව ප්‍රකාශ කර ඇති බවත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා මේ අය ජනාධිපතිවරයාට ඒ ගැන දැනුම් දී ඇතැයිද පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අතුරු ප්‍රශ්නයක් මතු කරමින් සඳහන් කළේ “සංචාරක මණ්ඩලයට අයත් ආයතනයක නිලධාරීන් හය දෙනකු පොදු දේපොළ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස මැයි 18 දා ලිපියක් යවලා තියෙනවා.
නමුත් තවමත් ඒ නිලධාරීන් අත්අඩංගුවට අරගෙන නැහැ. ඇයි එහෙම වුණේ.“ ඊට පිළිතුරු දුන් අගමැතිවරයා පැවසූවේ “නිලධාරීන් පස් දෙනෙක් ගැන සඳහන් වෙනවා. ඒ අය ජනාධිපතිට ලිපියක් එවලා තියෙනවා මණ්ඩලවලින් ඉවත් වෙනවා කියලා. නැවත මේ කාරණය ගැන සලකා බලන්න කියලා ලිපි ගොනුව යළිත් නීතිපතිවරයාට යොමු කරලා තියෙනවා. මේක රජයේ නිලධාරීන්ගේ ප්‍රශ්නයක්.“

No comments:
Post a Comment