අතුරුදන් වී ඇති ලලිත් සහ කූගන් පිළිබඳ නඩුව අද (13) යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ දී විභාග විය.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද එහි සාක්ෂි සඳහා කැඳවා තිබූ අතර ලලිත් සහ කූගන් දෙදෙනා රජයේ ආරක්ෂාව මධ්‍යයේ සිටින බවට ඒ මහතා මීට පෙර පුවත් පතකට සිදු කර ඇති ප්‍රකාශයක් පිළිබඳ එහි දී කරුණු විමසා තිබේ.
එයට පිළිතුරු දෙමින් රඹුක්වැල්ල මහතා අධිකරණය හමුවේ පවසා ඇත්තේ තමා එම ප්‍රකාශය එවකට සිදු කළේ ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත බව යි. නඩුව අගෝස්තු 12 වැනි දින තෙක් කල් දමා ඇත.
වීඩියෝව පහතින්....

No comments:
Post a Comment