2016 වසරේ දූෂණ විරෝධී අන්තර්ජාතික සමුළුවට සහභාගී වීම සඳහා බි්රතාන්යයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ එම සමුළුව ඇමතීය.
ජනාධිපතිවරයා විසින් ඉංග්රිසා බාෂාවෙන් එය ඇමතිම විශේෂ වන අතර ඉංග්‍රිසි බස හැසිරවීමේදී කලින් තිබූ අඩුපාඩු බොහෝමයක් මඟහරවා ගෙන ඇති බව එහිදී පැහැදිලිව පෙනිනි.
ජනාධිපතිවරයා විසින් එහිදී කරන ලද කතාවේ වීඩියෝවයි මේ...
Saturday, May 14, 2016
ජනපති මෛත්‍රී ඉංග්‍රිසියෙන් ලෝකය අමතයි.. [VIDEO]
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment