කැලණිය විශ්ව විද්‍යාල සිසුන් 400ක් පමණ කිරිබත්ගොඩ නගරයට පැමිණ තම අයිතිවාසිකම් සුරැකින්නයි ඉල්ලමින් උද්ඝෝෂණයක නිරත විය.
ඊයේ (13) පැවති මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සාමකාමී අයුරින් අවසන් වූ බව වාර්තා වේ.
කැළණිය විශ්ව විද්‍යාලයේ සිට කිරිබත්ගොඩ නගරය දක්වා පා ගමනින් පැමිණි මොවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ සරසවි ශිෂ්‍ය මර්දනය නවත්වන ලෙසත් අත්අඩංගුවට ගත් ශිෂ්‍යයින් මුදා හරින ලෙසත් ය.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්...

No comments:
Post a Comment