කැළණියේ කම්හලක ගින්නක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 5, 2016

කැළණියේ කම්හලක ගින්නක්

කැලණිය පට්ටිවිල පෞද්ගලික කර්මාන්ත ශාලාවක අද (05) අලුයම ගින්නක් ඇති වී තිබේ.

මේ වනවිටත් කොළඹ ගිනි නිවන ඒකකය ගින්න නිවීමට වෙහෙසෙන බව පොලීසිය සඳහන් කරයි.

ඇතිවූ හදිසි ගින්නෙන් කම්හලට දැඩි හානි සිදු වී ඇත. අද පෙරවරු 8.30වන විටත් ගින්න නිවා දැමීමට උත්සාහ කරමින් තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad