ඊයේ (04) රාත්‍රියේ මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනාගාරයක ඇති වූ ගින්නට හේතුව රසායනික ද්‍රව්‍ය කාන්දුවක් බවට අනාවරණ වී ඇත.
මෙයින් ජීවිත හානි සිදුව නැති නමුත් රසායනාගාරයේ කොටසක් මුළුමනින්ම විනාශ වී ඇති ඇතැයි වාර්තා වේ.
ගින්න හටගත් අවස්ථාවේ දැඩි අකුණු සහිත කාලගුණයක් පැවැති බැවින් මෙය අකුණක් නිසා හටගත් ගින්නක් විය හැකි බවට මීට පෙර මත පළ වී තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කි‍්‍රයාත්මක වේ.

No comments:
Post a Comment