ශ්‍රී ලංකාව තුළ ඇති සියලු ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ක්රමානුකූල වැඩසටහනක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ඒ සඳහා කඩිනම් පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඔහු මේ බව පැවසූවේ කුරුණෑගල, වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සහ පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. එමෙන්ම පාසල් අධ්‍යාපනය නංවාලීම සඳහා ඉදිරියේ දී තීරණාත්මක තීන්දු රැසක් ගන්නා බව ද හෙතෙම එහි දි වැඩිදුරටත් සඳහන් කළේ ය.

No comments:
Post a Comment