ඇමෙරිකාවේ ඉහළ මුදලක් අය කරන නිරූපිකාවක් වන කෙන්ඩල් ජෙනර් වෙළෙඳ දැන්වීමක් සඳහා උඩුකය නිරුවතින් නිරෑපණයට දායක වී තිබෙනවා.
ඇය මෙසේ තම දායකත්වය ලබාදී තිබෙන්නේ ලෝක ප්‍රසිද්ධ වෙළඳ සන්නාමයක් වන Calvin Klein නම් යට ඇඳුම් නිෂ්පාදන වෙනුවෙනුයි.
මීට පෙර මෙම වෙළෙඳ දැන්වීම සඳහා අඩනිරුවතින් දායක වුණේ සුප්‍රසිද්ධ ගායක ජස්ටින් බීබර් ය.
කෙසේවෙතත් මෙම වෙළෙඳ සන්නාමයේ අයිතිකරු වන Calvin Klein කෙන්ඩල් ජෙනර් දායක වූ මෙම වෙළෙඳ දැන්වීම සඳහා ඔහුගේ කැමැත්තක් නොමැති බව කියා තිබෙනවා.
ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහන් කර නොමැති අතර මෙම වෙළෙඳ දැන්වීමට අඩනිරුවත් වීම සඳහා කෙන්ඩල් ජෙනර්ට විශාල මුදලක් ද ගෙවා ඇති බව වාර්තා වෙනවා.
එම වීඩියෝව පහතින්....
Friday, April 22, 2016
දැන්වීමකට නිරුවත් වූ සුරෑපී නිරෑපිකාව (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment