හැම තීන්දුවකටම, හැම බද්දක්ම ගහනකොට ජනාධිපතිවරයා නොදන්නා බවත් නව කමිටුවට එවැනි තීරණ දැනුම්දුන් පසු ජනාධිපතිවරයාට තීරණයක් ලබා දිය හැකි බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ පසුගියදා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. වැට් බදු වැඩිකිරීම නරක නැති බවද අමාත්‍යවරයා පැවසී ය.
එම වීඩියෝව පහතින් නරඹන්න...
ඔහු මේ බව පැවසූවේ පසුගියදා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. වැට් බදු වැඩිකිරීම නරක නැති බවද අමාත්‍යවරයා පැවසී ය.
එම වීඩියෝව පහතින් නරඹන්න...
No comments:
Post a Comment