SLT/Mobitel හොරා වහාම ගෙදර යනු! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 20, 2016

SLT/Mobitel හොරා වහාම ගෙදර යනු!

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් වත්කම් මූල්ය කප්පම් සිදු කරමින් සදාචාර විරෝධී ව්යාපාර කටයුතු වල නියලෙන ජනාධිපති සිරිසේනගේ සහොදරයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේනගෙන් ඉල්ලිමක් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති සන්ධානය ලිපියක් යොමුකර තිබේ.

ජනාධිපතිවරයා පත්විමෙන් පසුව ඔපපාතිකව ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනවල සභාපති ලෙස පත්වු කුමාරසිංහ සිරිසේන අද වන විට මුලු ආයතනයම කඩා වට්ටා අපකිතියට පත්කර ඇති බවද අදාළ ලිපිය යවමින් පෙන්වා දි තිබේ. 

සභාපතිවරයා මොබිටෙල් ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය සම්බන්ධයෙන් කටයුතු කර ඇති අතර ඒ හරහා මිලියන 20 ක් රක්ෂණ ගනුදෙනුවක් අහිමි වීම, සහ  ප්රචාරණ ගිවිසුම් ද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ගේ දියණිය ඒජන්සියක් වෙත ලබා දී ඇති අතර ඒ හරහා මුල්‍ය වංචා රැසක් සිදුකිරිමට වත්මන් සභාපතිවරයා කටයුතු කර ඇති බව තහවුරු වි තිබේ.

“Mr. Chairman, since the day you took up office, you have been involved in enormous scandals, which humiliates the prestige of the organisation. The money of this company is from the hard earnings of the hard labour by the employees, if you’re intentions is to plunder company money, then we as a trade union sincerely and very humbly request you to resign from this position without getting branded as a horā (thief),” the letter added.





උපුටා ගැනීම :  Lankanewsweb.today

No comments:

Post a Comment

Post Bottom Ad