රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන්ගේ මරණයට අදාළ සාක්ෂි වසන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ලබන 05 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් තිළණ ගමගේ මහතා නියම කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසියේ නිළධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත‍්‍රාත්වරයා බන්ධනාගාරය තුළදී සැකකරුට විශේෂ ආරක්‍ෂාව සළසන ලෙසද නියම කළේය. කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන සිද්ධියට අදාළව ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබා ගන්නා ලදී.

No comments:
Post a Comment