මැයි දිනයට පසු දා සිට සියළු දුරකනත, අන්තර්ජාල ගාස්තු වැඩි කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

මැයි දිනයට පසු දා සිට සියළු දුරකනත, අන්තර්ජාල ගාස්තු වැඩි කෙරේ..

මැයි මස දෙවැනිදා සිට බදු ඉහල දැමිම හේතුවෙන් මෙරට සියළු ස්ථාවර හා ජංගම දුරකතන ගාස්තු ඉහල යාමට නියමිතය.

මේ වන විටත් ජංගම දුරකතන සමාගම් සිය ගණන ක‍්‍රමවේද සූදානම් කරමින් ඇති අතර සියළු බදු වැඩිකිරීම් සමාගම් විසින් නොදරා පාරිභෝගියන් මතට යොමු කිරීමට නියමිත යයිද වාර්තා වෙයි.

මෙම මිල වැඩිකිරීම් සියළු අන්තර්ජාල පාරිභෝගිකයින්ටද ඒ ආකාරයටම බලපායි.

No comments:

Post a Comment

Post Bottom Ad