ලොව පැරණිතම බාබර් සාප්පුව ලෙස ගිනස් පොතට එක්ව සිටින තෘයූෆට් ඇන්ඩ් හිල් බාබර් සාප්පුවේ ශාඛා කිහිපයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
1805 වසරේදී විලියම් ෆ‍්‍රැන්සිස් තෘයූෆට් එංගලන්තයේ දී පළමු බාබර් සාප්පුව ආරම්භ කළ අතර බැංගලෝරය, රොරෙන්ටෝ, බීජිං, බැංකොක්, සිංගප්පූරුව, ක්වාලාලාම්පූර්,නේපාලය, බංග්ලාදේශය ආදියෙහි මේ වනවිට එහි ශාඛා ආරම්භ කර තිබෙනවා.
අධික මිල ගණන්වලට සේවාවන් සපයන ඔවුන් සුඛෝපභෝගී කොණ්ඩා කැපීම සඳහා ලොව නම් දරා සිටිනවා. සුඛෝපභෝගී භාණ්ඩ හා සේවාවන් සඳහා ශ‍්‍රී ලංකාව තුළ සැළකිය යුතු වෙළෙඳපොළක් ඇති බවට තමන් තේරුම් ගෙන ඇති බවයි එම සමාගම පවසන්නේ.
එම සමාගම එංගලන්තය තුළ තම සේවාවන් සඳහා අය කරන මුදල් පහතින් දැක්වෙනවා.
Thursday, April 21, 2016
ලොව සුපිරිම බාබර් සාප්පුව ලංකාවට - කොණ්ඩේ කපන්න ලංකාවේ මුදලින් 9800යි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment