ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සම්පූර්ණයෙන් විවේක ගැන්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පවසනවා.
ඒ අනුව, ඉදිරි කාලය තුළදී මාලිංගට කිසිදු ක්‍රීඩාවක හෝ පුහුණුවීමක නිරත වීම අත්හිටුවා ඇති බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සහ භෞත චිකිත්සක සමඟ සාකච්ඡා කර මාලිංගට සම්පූර්ණයෙන් සුවය ලැබීම සඳහා ප්‍රතිකාර ක්‍රමවේදයක් සකස් කිරීමට ද තීරණය කර තිබෙනවා.
මීට අමතරව මාස තුනකින් පසු ලසිත් මාලිංගට එම්.ආර්.අයි ස්කෑන් පරීක්ෂණයක් ද සිදුකිරීමට නියමිතයි.
Wednesday, April 27, 2016

ලසිත් මාලිංග ටික කලකට එළියට
Tags
# ක්‍රීඩා පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment