ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගාල්ලේ පවත්වන මැයි දින රැළිය සඳහා බස් රථයකින් පිරිස් සහභාගී කරවන ගම් මට්ටමේ සංවිධායකයින්ට රුපියල් ලක්ෂයක මුදලක් ඇතුළු තවත් සැප පැකේජයක් ලබා දීමට එම පක්ෂ ආසන සංවිධායකයන් යෝජනා කරමින් සිටිති.
මැයි දිනට පෙර දා කතරගම යාමටත් එහි ආහාර පාන සමඟ නැවීමේ පහසුකම් ලබා දීමටත් ඊට අමතරව පොරොන්දු දෙමින් සිටිති. ඒ අනුව ඔවුන් එක් බස් රථයක් සඳහා බස් රථයේ මුළු වියදමත්, සංවිධායකයාට ලක්ෂයක්, එන පිරිසකට දෙදිනක් පුරා කෑම බීම ආදිය සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ තුනකවත් වියදමක් දරනු ඇත.
ලංකාවේ පළාත් පාලන ආයතන 335ක ග්‍රාම නිලධාරි වසම් 14022ක් වෙයි.
Friday, April 22, 2016
ගාළු මැයි රැළියට අවොත් දෙදින චාරිකා පැකේජයක් නොමිලේ.. අතට රුපියල් ලක්ෂයක්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment