පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 23, 2016

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නවලේකම් ලෙස බෝපගේ නිමලවීර මහතා පත්කර තිබේ.

එම අමාත්‍යංශයේ මීට පෙර ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ වජිර නාරම්පනාව මහතාය.

ඒ මහතා මනෝ ගනේෂන් මහතාගේ ජාතික සංවාද අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්කිරීමට නියමිත බවක් ද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad