ඇඹිලිපිටිය තරුණයාගේ සිරුර ගොඩගැනීමට අවැසි දෑ මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 3, 2016

ඇඹිලිපිටිය තරුණයාගේ සිරුර ගොඩගැනීමට අවැසි දෑ මෙන්න (VIDEO)

ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය සමග ඇතිවූ ගැටුමකින් පසු මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ සිරුර ගොඩගත යුතු නම් ඒ සඳහා දිවුරුම් පෙත්සමක් හෝ ඥාතියකුගේ ඉල්ලීමක් උසාවියට ඉදිරිපත් කළ යුතු යැයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා දෙපාර්ශවයේ නීතිඥයන්ට දන්වා ඇති බව වාර්තා වේ.

ඒ අද (03) අදාළ නඩුව විභාගයට ගැනුණු අවස්ථාවේදී ය.

No comments:

Post a Comment

Post Bottom Ad