සේයා ඝාතනයේ තීන්දුවට දින නියම වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 3, 2016

සේයා ඝාතනයේ තීන්දුවට දින නියම වේ

අමානුෂික ලෙස ඝාතනය කළ කොටදෙනියාව ප්‍රදේශයේ සේයා සදෙව්මි දැරියගේ නඩුව සම්බන්ධයෙන් වන තීන්දුව ලබන 15 වෙනිදා ලබාදෙන බව මීගමුව මහාධිකරණය අද (03) නිවේදනය කොට තිබේ.

මීගමුව මහාධිකරණයේදී මීට අදාළ නඩුව අද විභාග වූ අතර එහිදී මහාධිකරණ විනිසුරු ජානකී රාජරත්න මහත්මිය මේ බව සඳහන් කළාය. සේයා දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සමන් ජයතිලක ද අද මීගමුව මහාධිකරණයට ඉදිරිපත් කළ බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad