පාවා දෙන්නා.. රට කඩන්නා කියමින් ජනතාව මට අමු කුණහරුපයෙන් බනිනවා.. – ජනපති.. [VIDEO] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

පාවා දෙන්නා.. රට කඩන්නා කියමින් ජනතාව මට අමු කුණහරුපයෙන් බනිනවා.. – ජනපති.. [VIDEO]

පසුගිය නිදහස් දිනයේ දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීමෙන් පසු තමනට අන්තර්ජාලය ඔස්සේ අමු කුණුහරුපයෙන් බැණ වදින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

‘රට පාවාදෙන්නා.. රට කඩන්නා’ යයිද චෝදනා කරමින් ඇතැයිද ජනාධිපතිවරයා කියා සිටියේ ඊයේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad