කියන කොට එහෙමයි.. කරනකොට මෙහෙමයි.. එජාප විරෝධතාවට රට වටා ලංගම බස් යොදා සෙනග අදී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

කියන කොට එහෙමයි.. කරනකොට මෙහෙමයි.. එජාප විරෝධතාවට රට වටා ලංගම බස් යොදා සෙනග අදී..

විපක්‍ෂයට එරෙහිව ආණ්ඩුව විසින් ඊයේ දිනයේ පැවැත්වූ විරෝධතාවට රට පුරා ලංගම ඩිපෝවලින් බස් රථ යොදවා පිරිස් ගෙන්වා තිබින.

එම බස් රථ විහාරමහා දේවී උද්‍යානය වටා මෙන්ම ආසන්න තවත් ප‍්‍රදේශවල ගාල් කර තිබින.

මුදල් ගෙවා ලබා ගන්නා ලද බව සියළු ලංගම බස් රථවල ඉදිරිපස වීදුරුවේ අලවා තිබීම විශේෂය. ලංගම බස් රථවලින් දේශපාලන රැළි සදහා සෙනග ගෙන ඒම පැවති රජයට එකල පැවති ප‍්‍රබල විරෝධයකි.


No comments:

Post a Comment

Post Bottom Ad