මධ්‍යම පළාත් ආණ්ඩුකාරධූරය මාධ්‍යවේදිනියකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

මධ්‍යම පළාත් ආණ්ඩුකාරධූරය මාධ්‍යවේදිනියකට

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස නිලූකා ඒකනායක මහත්මිය පත් කර ඇති බව වාර්තා වේ. 

හිටපු ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මිය අභාවයට පත්වීමෙන් හිස්වූ තනතුරට මෙලෙස නිලූකා ඒකනායක මහත්මිය පත්කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් ද වන ඒ මහත්මිය ලේක් හවුස් ආයතනයේ සුබසෙත පුවත්පතේ හිටපු උපදේශක කතෘවරියක් වන අතර මාධ්‍ය කේෂේත්‍රෙය් දීර්ඝ කාලයක් සේවය කළ තැනැත්තියක් බව ද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad